හද මල් පඳුරේhadha mal panduree

Hada Mal Pandure

Music:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

හද මල් පඳුරේ
හද මල් පඳුරේ
පිපෙනා සිතුවිලි මාලා
ඔබගේ මුවඟින් 
දෙනු මැන මදහස පාලා.....//
හද මල්.....

(දිව රෑ සැපතේ විපතේ එක සේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ.....//)
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමු වේවා......

හද මල්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.