හද හඬනා නිහඬ රැයේ hadha handanaa nihanda raeyee

Hada hadana Nihada Raye

Lyrics

හද හඬනා නිහඬ රැයේ 
ඔබ මා හැර ගිය දවසේ 
ඇසට කඳුළු ගලනවාද 
මගේ තනිකම දැනෙනවාද //

නිදි යහනට යන්න ගියේ 
ඔබ ගැන සිහි කරමිනුයි ප්‍රියේ 
ඒ උනාට ඔබ පමණයි 
සිහිනෙන් හෝ මට හිටියේ

හද හඬනා...

සීතල වැහි වැටෙන වෙලේ
තනි මට සීතලද දැනේ
මා හද ඉකි ගසන රැයේ
උණුසුම ඔබ පමණි ප්‍රියේ

හද හඬනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.