Lyrics
ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා
හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා
වෙන්වෙලා යන්නෙපා සිහිනෙන්වත් මා දමලා
හිත මගේ රිදවලා මා කඳුලක් වාගේ
හසරැලි නගන්නේ නගන්නේ
මා හා රන් තරුවක් වාගේ දිලෙන්නේ දිලෙන්නේ
ලතැවුල් කඳුළැල් නිවමින් සනසන් මා
මට ළං වෙලා මේ මුළු ජීවිතේ
ඉනු මැන ළඟින් පාමින් ආදරේ......
Baby come with me lets fly your way
Wants to see you next to me every day…...
මා සොයා එන්නකෝ සැන්දෑ සීතේ වෙලීලා
නිම් නැති ආදරේ සනසා තුරුලේ හොවලා
තොල්පෙති සිපගමි මා හදේ ආශා නිවලා
හද දිනූ කුමරියේ......
මට ළංවෙලා මේ මුළු ජීවිතේ
Wants to see you next to me every day…...
ඇස් පියාගන්න බෑ දෙනෙතේ ඔබේ රූ ඇඳිලා
හිත හදාගන්න බෑ මොහොතක් ඔබගෙන් මිදිලා
වෙන්වෙලා යන්නෙපා හද දිනූ කුමරියේ......