හබන් කුකුලෝ පස් දෙනයි (රබන් පද)haban kukuloo pas dhenayi (raban padha)

Haban Kukulo Pas Denai (Raban Padha)

Music:
බිලී ප්‍රනාන්දුbilii pranaandhu

Lyrics

හබන් කුකුලෝ පස් දෙනයි 
උන්ට කන්න බත් තමයි
උන් කන කොට ලස්සනයි 
උන්ගේ කරේ බොත්තමයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.