Lyrics
මේ ගුරුයි බොලේ මගේ බෝල කැටේ
මේ ගුරුයි බොලේ මගේ සුන්දර බෝල කැටේ
සඳ වතුර වලේ නාන වෙලේ
මට හිතුනා වේලිලා මදි
ශෝට වැලේ මගේ ශෝට වැලේ...
පැණි වරකා කැලේ මදුල අතේ හොද්ද ලිපේ
මේජර් නම් හෙනම ඇණේ අනේ හෙනම ඇණේ...
දෙන්නගේ සිකුරා හතේ
ගුරු කොතනද බෝලේ ඇතේ
අයියෝ නෑ කහට හිතේ
දිව්වා හතර අතේ වැඩක් නැතේ
මයිකල් ජයසාන්ත එයා
ජූලි හතේ ජූලි හතේ...
මේ අලුත් වැඩේ නොබැලුවොතින් දෙනවා දඩේ
ඔන්න පුතේ දෙනවා දඩේ
අපි යමුද කඩේ තුෂාර සම්සලා එක්ක
බෙදං කමුද රහයි වඩේ...
මගේ කොටු කොටු ශෝට වැලේ වැලේ
රහයි වඩේ වඩේ නෑ නෑ ජූලි හතේ හතේ
එයා හරිම ඇණේ ඇණේ සිංදුව නැගලා යතේ
ගුරු කෝ බෝලේ...