Lyrics
ගුරු ගෙදර පාලුයි
ගුරු ගෙදර පාලුයි
ඔබෙන් වෙන් වුනු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාලුයි
ගුරු ගෙදර පාලුයි
මියුරු පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු කරමින් එක්ව හිඳ හිඳ
එදා දුන් හිරිමල් සිනා අද
ඔබට අමතකදෝ
හීන් දෙවටේ පිපී නැලවුන
එකම මදු මල පර වුනාදෝ
සිහින පියසේ සුවඳ විලසේ
මිරිඟුවක් වීදෝ