ගෝවේ ගෑනු (ශ්‍රී වික්‍රම)goowee gaenu (shrii wikrama)

Gowe Ganu (Sri Wickrama)

Lyrics

ගෝවේ….
ගෝවේ ගෑනු පරාදයි
රූපේ….
රූපේ මහද පිනා යයි…//

නොමැතිව දෑත් ඹබේ…//
රජකම් රජකම් නෑ පලක් නැතේ
මා කුමරා ඹබ කුමරි දිව්‍ය මාලිගේ…//
දිව්‍ය දිව්‍ය දිව්‍ය දිව්‍ය මාළිගේ
මාළිගේ... මාළිගේ… මාළිගේ…
ගෝවේ ගෑනු පරාදයි…//
නොමැතිව දෑත ඹබේ…//
ගෝවේ…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.