Lyrics
හීන ආකර හදට කැන්දා මගේ හදවත රැගෙන ගිය ඒ..
ඇගේ හැඩයම තියෙන රූබරියේ..
මගේ මුවගට වැටෙන බිදුවේ හිතේ දුක් ගිනි දියව දියවේ..
දුවන රුධිරේ මධුවිතට පෙරලේ..
ආදරේ ගීතයක්ව පාවී ආවේ..
රස මාරුතේක මා ගිලුනේ..
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ..
නුඹේ රහට මත්වී යමි නිවඩුවට හදේ..
දැවෙන ගින්දර පපුව ඇතුලේ
නිවාගන්නට නුඹ රැඳෙන්නේ..
මගේ අත උඩ නුඹ රැගුම දෙන්නේ..
දුන්න තාලෙට අඩිය තැබුවේ..
මගේ වන්නමේ නමක් නැත්තේ..
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ..