ගීත ගයාgiitha gayaa

Geetha Gaya

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
ආනන්ද බණ්ඩාර විජේතුංගaanandha bandaara wijeethunga

Lyrics

ගීත ගයා.... ගීත ගයා...
පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා
පළදන්නේ මා ඔබට පෙම් මල් මාලා
සංගීතේ... මා වේවා...
සංසාරේ හැම වාරේ හමුවේවා
සුපෙම් පා...... සුපෙම් පා......

(තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ....//)
සුපෙම් පා...... සුපෙම් පා......

ගීත ගයා.... 

(රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා ලං වේවා....//)
සුපෙම් පා...... සුපෙම් පා......

ගීත ගයා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.