ගැයූ ගීgaeyuu gii

Gayu Gee (Remake)

Music:
ඩිලාන් ඉරුගල්බණ්ඩාරdilaan irugalbandaara
Lyrics:
රනිල් ගුණවර්ධනranil gunawardhhana

Lyrics

ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ
මේ නව ලොවේහී නව ගී රස ගලාවී
හද ගැස්මේ රිද්මය සොයාලා

තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
ගත සිත ගයාවී නව ගී රස ගලාවි
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
නව ලොවකට නව හිරු පායාලා...

ගැයූ ගී...

ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
ඒ ගී වැල් තුලින්මයි අද ගී වැල් උපන්නේ
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
නව ලොවකට නව හිරු පායාලා...

ගැයූ ගී...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.