ගැයූ ගී අතීතේgaeyuu gii athiithee

Gayu Gee Athithe

Lyrics

ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ
මේ නව ලොවේහී නව ගී රස ගලාවී
හද ගැස්මේ රිද්මය සොයාලා...//

තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
ගත සිත ගයාවී නව ගී රස ගලාවි
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
නව ලොවකට නව හිරු පායාලා...

ගැයූ ගී...

ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
ඒ ගී වැල් තුලින්මයි අද ගී වැල් උපන්නේ
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
නව ලොවකට නව හිරු පායාලා...

ගැයූ ගී...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.