Lyrics
ගායෙන් මං මුදවාලා සීලෙන් අග තැන්පත් කළා
කෝලම් කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත් වන කාලේ තාලේ හුරු කළා//
අම්මා...
ගායෙන් මං මුදවාලා...
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා//
පොහොසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා//
කාටත් වැඩියෙන් ආදරේක මුදවලා
ගායෙන් මං මුදවාලා...
කේලම් බොරු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා//
තාමත් මගේ අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා//
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවාලා...