Lyrics
ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ
වෙන්වී ඔබෙන් යළිදු නාවත් සොයන් මතක මතකේ රැදිලා තියේ
දෙනෙතින් ඉනා ගඟුල පියලෝවිනී
දෙතොලේ සිනා සිසිල මධුභාෂිනී
ඔබ මා මැවූ සිහින දුර පාවිනී
හද ආදරේ ප්‍රාර්ථනා
ගංගා නදී ඉවුර අප කී කතා
වින්දා සෙනේ සුවඳ නාමල් සලා
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා