Lyrics
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා .....
ඔබ යලි ඒවි කියා සිතුනා .......//
අහ්හ් හා ආ හා ......
අප කි පෙම් කතා ......
සුළගේ මුසු වෙලා .....
දෑසින් වැටුන කඳුලෙල්
රහසේ වියෙකිලා.....
බිඳී ගිය සිතට තුරුලුවී ......
අපේ .....මතකයන් විතරයි
අද මා ළඟ ඉන්නේ.....
ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා .....
ඔබ යලි ඒවි කියා සිතුනා ......
ඔබ යලි ඒවි කියා සිතුනා .......