Lyrics
ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුලින්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කදුළු ගලයි හදින්
(තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරුයි පාලුයි...//)
දෙනුවන පෙනී ඔබ නොපෙනී නොහැගේය පලේ
හද රන් නිකෙතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී
නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී
අභියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතු සේ නොවීලා
සුවදට සමනලා මලට නොඒ නම්
මල එහි පියාඹලා ඔහු වෙත ඒ නම්
සුරතල් වියේ ඔබ කිවූ දේ බිදලෑවේ ඔබයි දැන්
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදේ
මා තැනු රුවන් විමන් බිදී
ලෝහිත කදුළු ගලයි හදින්
(අ හා හා හා... ඔ හෝ හෝ හෝ...///)