ගං දෑලේgan dhaelee

Gan Dele

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
පැලවත්තේ රතනසිරි හිමිpaelawaththee rathanasiri himi

Lyrics

ගං දෑලේ ගං තීරේ 
පැටලී පැටලී 
ආලෙන් වෙලී 
සිත් යායේ පෙම් මල් විදා 
ඉගිලී ඉගිලී
අහසේ පුරා 

හිදිමින් තුරුල්ලේ 
විඳිමින් නිදැල්ලේ
තැනු මා කැදැල්ලේ 
සැතපෙන් කිරිල්ලේ 

ගං දෑලේ ගං තීරේ..../

දරුවන් තොටිල්ලේ 
නිදනා ඇසිල්ලේ 
හමනා සුළං රැල් 
කවිවැල් ගයන්නේ 

ගං දෑලේ ගං තීරේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.