ගමේ පන්සලgamee pansala

Game Pansala

Lyrics

ගමේ පන්සල
අපේ...පන්සල 
අපේකම රැක්කා....
අපේ....දානෙදි අපේ...මරණෙදි
අපේ...ලඟ සිටියා.....//

අපේ...ගම්වල අපේ...දරුවන් 
සසුන්..ගත කරවා.... 
නිවන්..පුර වැඩ නිවී..සැනසෙන 
මාවතේ..යැව්වා..

ගමේ...පන්සල ‍… ‍…]

අපේ...ජාතිය අපේ...ආගම
අපේ..බව කිව්වා...
අපේ..දෙස බස අපේ..පන්සල 
නිසාවෙන් රැකුනා...

ගමේ...පන්සල
අපේ...පන්සල
අපේ..කම රැක්කා....
අපේ...දානෙදි අපේ...මරණෙදි
අපේ...ලඟ සිටියා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.