ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝgamaheradhaa sidhaadhiyata dhiga giyath naenoo

Gama Haradaa Sidadiyata

Lyrics

ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ
ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ...
සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ...
කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ...

කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිිලුනි නෑනෝ
බාලවියේ බෙදි අලය අමතක කල  නෑනෝ....//
දෑසෙ නෙගෙන කදුලු මකා අඩුන් උලා නෑනෝ
නෑකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ....//

ගම හෙරදා......//

සුබ නෙකතින් තෙල් ගෙවා මටතකයි නෑනෝ  
එක ලග ඉද හද බෙලුවා මට මතකයි නෑනෝ....//
නව අවුරුදු කුමරිය ලෙස සුබසෙත ගෙන නෑනෝ 
ලෙසි ගමනින් දෙවෙට ගිගේ ගමට වරෙන් නෑනෝ .....//

ගම හෙරදා........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.