ඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලාaetha sithijaya sayuru weralaka senehasin thawa lan welaa

Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela

Lyrics

ඈත සිතිජය සයුරු වෙරලක
සෙනෙහසින් තව ළං වෙලා
එදා මා පෙමින් බැඳි ඇය
අද කොහේදෝ සැඟ වීලා

හදේ තනිකම මකා ගන්නයි
තවත් හද කට ළං උනේ
මගේ සෙනෙහස සිඳී වියැකී
සෝසුම් මැද තනි උනේ

සෙනෙහසින් මා කඳුලු බැඳුවැල්
උරුම කරගෙන අද දිනේ
සැබෑ සෙනෙහස පුදන්නෑ මා
යළිදු කිසිදා මතු දිනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.