එපා තවත් ඔබ මා රවටන්නටepaa thawath oba maa rawatannata

Epa Thawath Oba Ma

Lyrics

එපා තවත් ඔබ මා රවටන්නට 
අගෙ සෙවණ මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනව්
අදුරු මතකයෙන් මට සමුදෙනු මැනවි

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිලියක වනු පල නෑ 
ප් ‍රේමය කිදැයි ඔබෙන් ගත මුත් 
එහිමහ අරුත ඔබ තව වටහාගෙන නැ

මිරිගු දිය සොයා මුවැත්තියක විලසේ
තව දිව යනු පල නෑ
අවසන් පෙම් කදුලත් පුද දුන් පසු 
ඔබට පුදන්නට මා ලග සෙනෙහස නෑ 

එපා තවත් ඔබ මා........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.