එපා ඔය විදිහට තවත්epaa oya widhihata thawath

Epa Oya Vidihata Thawath

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka

Lyrics

එපා ඔය විදිහට තවත් 
ඉගි කරන්නට මට
මට බයයි මට අවනතඅහන්
හිතක් මට නැතිවෙයි කියා  හිතක් මට නැතිවෙයි කියා

මායා නැණතෙන් සොය සොයා යලි
සොදුරු කරදර ඇයි කරන්නේ
දැන් ඉතින් කොහොමද රාත්‍රිය මං
පහන් වනතුරු ගෙවන්නේ  පහන් වනතුරු ගෙවන්නේ

එපා ඔය විදිහට තවත් .../

හිතුවෙ නෑ ඔබ මගේ කවූරුත් බෙදා ගන්නට එයි කියා
ඉතින් කොහොමද මොහොතකට හරි තවත්
ඔබෙන්වෙන්වී යන්නේ මං 
ඔබෙන්වෙන්වී ඉන්නෙ මං

එපා ඔය විදිහට තවත් .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.