ඇල දොල ගංඟා යාවි ගලාaela dhola ganngaa yaawi galaa

Ela Dola Ganaga Yawi Gala

Lyrics

ඇල දොල ගංඟා යාවි ගලා
දිය රුළි නංවා මූද සොයා
රන්වන් සමනළු රන්තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ඒ දැක මැණිකෙගෙ හද පතුලේ
රසවත් සිතුවිලි ඇතිවන්නේ
කාව සොයාගෙන හිනැහී යනවද
මල වගෙ ලස්සන රන්මැණිකා

අදිරි එන්නට කීවාදෝ
ඔහුහට ඔබෙ හිත දුන්නාදෝ
ඔබ මට කැමතී වෙනවාදෝ සුදු
ඔබෙ ඔය දෑතම දෙනවාදෝ 

ඇල දොල ගංඟා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.