එකමුතුකම රැකගන්නekamuthukama raekaganna

Ekamuthukama Rakaganna

Lyrics

එකමුතුකම රැකගන්න එඩිතරකම පෙන්වන්න//
හැකි වේ ලොව ජයගන්න//

බාධක බිඳගෙන ඉදිරියටම යන
මිනිසා මිනිසෙකු වේ//
නොබියව පෙරමුණ ගතයුතු වේ//

එකමුතුකම...

සඳ තරණය කොට ජයගොස පතුරා
මිනිසා ජය ලැබුවේ//
බාධක මැද නැහැ ඔහු සැලුණේ//

එකමුතුකම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.