ඒක තමයි මේකeeka thamayi meeka

Eka Thamay Meka

Lyrics

it's me මැට්ට වගේ ආදරේ කලේ..
it's me එල හරකා වාගේ සීරියස් වුණේ..
it's me රෝමියෝ වෙන්න දැඟලුවේ..
it's me අද මෝඩයා වෙලානේ නැවතුනේ...

it's me 
ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..
ඒක තමයි මේක - මේක තමයි ඒක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..

ලයි ල ලයි.. මදැයි මා පෙම් කලා..
ලයි ල ලයි.. මදැයි මා love කලා..
ලයි ල ලයි.. ඇයි ගියේ වෙන් වෙලා..
ලයි ල ලයි.. මං මෙහේ තනිවෙලා..

it's me
කරපිංචා වාගේ හොද්ද රස කළේ..
පස්සෙ රස බලද්දි මාව අහක් කරල විසි කළේ..
it's me පෙමක් නිසා මදක් කිච වුනේ
it's me රෑ වැටුණු වලේ දවල් ද වැටුනේ

it's me ඒක තමයි මේක...//

මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි..

Hurts me...
when i miss your..
lips are kissing me...baby
මාසෙකින් ඒ ප්‍රේමේ කල් ඉකුත් වුණි..

it's me 
මඟුල් පෝරු බැන්දේ - දීගෙට නැකැත් බැලුවේ..
ඒවට බජට් දැම්මේ - බබාට නමුත් බැලුවේ..

ඒක තමයි මේක...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.