Lyrics
එක දවසක අපි නුපුරුදු සුවදක
හිත හෙමිහිට බැඳුණා
අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුණා...
තුන් සිතක සීතලේ ගුලි වුණු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව් රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව
ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුණා..
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුණා
මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන් වී නොයන්න
ආදරේ සදාත පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබෙ සුවඳ දැනුණා හද මගේ නිවුණා..
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුණා ..