එක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් - තේමා ගීතය)eka dhawasak palangaetiyek (sudhu aendagena kalu aewidhin - theemaa giithaya)

Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin - Theme Song)

Music:
අජිත් කුමාරසිරිajith kumaarasiri
Lyrics:
නුවන් ලියනගේnuwan liyanagee

Lyrics

එක දවසක් පළඟැටි⁣යෙක් සිතුවමක් ඇන්දා
සිතුවමක් ව⁣⁣ගේ සිතියමක් ඇන්දා
සිතිය⁣මේ උන්නු සමනලයා 
මංමුළා වුණා මල් ⁣හොයලා...

ගහ⁣කොළ විතරයි ⁣පේන මා⁣නේ
සුළඟ හමනවා සුවඳක් නෑ⁣නේ
සිතිය⁣මේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් ⁣හොයලා...
⁣
⁣බොරුව ළඟ වැඩියි ⁣⁣මේ ⁣⁣ලො⁣කේ
ඒක zoom කරල අපි බලලත් නෑ⁣නේ
සිතිය⁣මේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් ⁣හොයලා...

එක දවසක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.