එක ආත්මයක අපි දෙන්නාeka aathmayaka api dhennaa

Eka Athmayaka Api Denna

Lyrics

(එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී
හැම ආත්මයෙම විඳවන්නට පව් පිරිලා ඇතී...//)

අපි අපේ වෙන්න පැතූ පැතුම් අහස උසට ඇතී
අපි අපේ වෙන්න පැතුවත් තව පිං නැතුවා ඇතී
එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී
හැම ආත්මයෙම විදවන්නට පව් පිරිලා ඇතී...

හැම කදුළම ඔබ වෙනුවෙන් පූජා වෙනු ඇතී
ආත්ම සීයක් වුව එය ආදරයෙන් ඇතී....

එක ආත්මයක....//


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.