දුව දීමට කාරෙ බැඳාdhuwa dhiimata kaare baendaa

Duwa Deemata Kare Banda

Lyrics

(දුව දීමට කාරෙ බැඳා...//)
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)

බොහෝ උගත්තු පියා සොයාවී
නෑදෑයෝ කුලවතෙක් සොයාවී
ඒ මුත් දෝණිගේ අභිලාෂේ
දුප්පත් තරුණෙක් සමඟ විවාහේ
(වී වසනටමයි නිතරම ආලේ...//)

දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා

රූපෙට ආලෙන් යෙදෙන විවාහේ
නැත පල කලකදි විපරිත වේවී
මව්පියො වැඩිහිටියන් හට යටතේ
වැඩෙනා සුවිනිත කුළඟන ලෝකේ
(මැණිකකි ඉතිරින් සුරනා ශෝභන...//)

දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.