Lyrics
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
දුටුව දිනේදී නම් සිතුනේ මෙයයි
අම්මේ නුඹේ ලේලී මැයම තමයි...//
අදහස නම් ඔබගේ නියම තමයි
අයියා කොහේ ඉන්නේ කියනු හොඳයි
අයියා නෑ ඉන්නේ දැන් මම විතරයි
මහත් සේ දෙන්නා ගොඩක් ගැහෙනා
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...
ආනේ චූටි ඔබ මාගේමයි නේදෝ
අනේ ඔබ මාගෙයි ඔබගෙනේ මං
කීවා එකපාරක් මං කීවා
අනේ ගැලපෙන්නේ නෑනේ මං
තේරෙන්නෑ ඔබ කියනා ඔය දේවල්
හොඳයිනේ දැන් එහෙනම් ඔබ යන්න
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...
අනේ බෑ බෑ ඉන්නේ නෑ ඔබ නැති දා
අර ඉර පල්ලා කීවානේ මං
යන්නා මං කියනා දේ අහලා
අනේ ඔබ මාගේ මල්ලී වගේ
දැන් නම් මං ලොකු ළමයෙක් වීලානේ
කමක් නෑ මට තාමත් පුංචියිනේ
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...
දුටුව දිනේදී නම්...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//////