දුටු මොහොතේ ඉඟි කල ආදරේdhutu mohothee ingi kala aadharee

Dutu Mohothe Ingi Kala Aadare

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

Lyrics

ටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමු වුණ පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ළඳුනේ චන්දනියේ

උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනු චන්දනියේ

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා

මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිඳු මං තමා
ජීවිත ගීතේ හැංගී සීතේ මා හා ළංවී
හිඳිනු චන්දනියේ

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.