දූතියනේ සවනේdhuuthiyanee sawanee

Duthiyage Sawane (Iyujin)

Lyrics

දූතියනේ සවනේ යොමමින්දා 
අසනු මා බස මේ දිනේ.....//
නන්දා මා පිය නර නින්දා මේ වර සොඳ
කින්දා මේ ලෙස මා කැන්දනු දෝ අද....//

සෝම වැනී කැලුමෙන් පිනවන්නී
ප්‍රේම වූ ස්වාමී දුවනී...//
සුන්ද්‍රා මේ ඔබ දැක ගන්ටා නරණ පිය
බැන්දාදරින් අද කැන්දන බව හැඟේ....//

මා පිනනා දූතින් තොප දෙන්නා 
මා සිත ලෙස රකිනා....//
දෝසේ ඇතත් මගේ ද්වේශේ නොගෙන නතු
පාස නොකර මතු රාසේ තබනු යුතු....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.