දුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා)dhuras welaa wenas welaa (palamu ayithikaarayaa)

Duras Wela Wenas Wela (Palamu Aithikaraya)

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

දුරස් වෙලා වෙනස් වෙලා..
වෙන්වීලා ගියත් ඔයා..
තවමත් මම ඔය ඇස්වල 
පළමු අයිතිකාරයා..//

අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා...

කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.