දුර ඈතක සිටියත්dhura aethaka sitiyath

Dura Athaka Sitiyath

Music:
මංජුල වැල්ලවත්තගේmanjula waellawaththagee
Lyrics:
මංජුල වැල්ලවත්තගේmanjula waellawaththagee

Lyrics

දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි
හදවත ඉකිබිඳිමින් නුඹ ගැන විමසයි
නුඹ ගැන විමසයි...//

කඳුළු පිරිණූ නෙතු අගට සුසුම් හෙළන හදවතට
ආදරයේ සුවඳලන්න ඇයි මට තහනම්
ඇයි මට තහනම්...

දුර ඈතක සිටියත්...

සිහින බිඳුණු මගේ ලොවට කඳුල සුසුමමද උරුම
විඳවන්නට ජීවිතයේ විඳින්න දුන්න ඔය නෙතු කොහිද...

දුර ඈතක සිටියත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.