දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්dhura aetha athiithaye oba haa aewidhagosin

Dura Atha Athithaye Oba Ha Awida

Lyrics

දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිදගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට 
අප පෙම බිදුණු තැනින්

ඔබ සිත මා සිත දොලොවක රැදුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුත් තාමත් සිහින මැවෙනවා 
මතකය හදවත පතුලෙ රැදී

දුර ඈත අතීතයෙ ....

බොලද සිහිනයක මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති 
එනමුදු තාමත් සිහින මැවෙනවා 
මතකය හදවත පතුලෙ රැදී

දුර ඈත අතීතයෙ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.