Lyrics
දුප්පත් හින්දද මගේ සෙනේ එපා කියා
දැන් ඔබ මට වෙන්නේ හිතා මතා හිනා
පෝසත් ඔයා වගේ නෑ මං කුමාරියේ
එනමුදු ආදරේ කළා
(මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා....//)
හිරිහැරයක්ද මෙමා සිතුනේ නෑ
මට වෙන කෙනෙක් ලොවේ පෙනුනේ නෑ
අඩුපාඩු මගේ තියෙන බව කිව්වා නම්
(ලංවෙන්නේ නැහැ මැණික සත්තයි ඉතින්....//)
(මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා....//)
දවසක ඔයා හුඟක් ලතැවේවි
මම නැති අඩුව හුඟක් තේරේවි
හැමදාම මං තනියෙන්ම ඉන්නවා
සතුටින් ඔබම ඉන්න මං පතනවා
ඔබ ඉන්න සතුටින්ම මං පතනවා
මම මුළු හිතින් පෙම් කළා
ඔබ මට සමච්චල් කළා.......
දුප්පත් හින්දද.....