Lyrics
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මනේක මැද්දේ
අද්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගේයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ
සිතට මගේ නෑ වාවන්නෙ
නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ
සිතට මගේ නෑ වාවන්නෙ
දුම්බර මිටියාවත පැත්තේ...
කන්ද කපා සද පාන වවිලාසේ
ආල නුරා පා උබ පිටගම් යන්නේ
නාන තොටේදී නෑ විහිළු කරන්නේ
කොඩූ නුබේ අත නෑ මට හිමිවන්නේ
මදිවට පෙර පින් මන් ගැන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
දුම්බර මිටියාවත පැත්තේ.../
සෝඩි ටිකිරි ලැම මල් මාලා වැසි යන්
තෝඩු කනේ ලා රන් සේල එතියන්..
වෙන්වෙන දා නෙත කදුලැලි නොසලන්
ඉද හිටලා මට ගම් දොරදී පේනීයන්
මදිවට පෙර පිං මන් ගෙන ඇවිදින්
නුඹලාට හොද කලක් ගෙවී යන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින්
නුබලට හොද කලක් ගෙවී යන්
දුම්බර මිටියාවත පැත්තේ.../