දුකෙන් පිරුනු මේ ලෝකේdhuken pirunu mee lookee

Dukin Pirunu Loke

Lyrics

අහෝ ජිවිතේ සැපා කෝ සතටා මේ ලොකේ

දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා

මහා සාගරේ ජලේ ලෙස සෙනෙහෙ පාලා
තමා ජීවෙ නොතකා දරුවෝ හදාලා
ගියේ පෙම් මවක් හා මේ සැපතා සොයාලා 
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා

සදා කාලයේ වේ දුකවේ එ මාතා විඳනා
ගෙන කෝ අනේ ලෝකෙ සරණා එ දෙවනා
ඒ පව් මා තවනසේ හඬාලා හඬාලා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා

දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.