දුක හිතුනද පැන්චියේ ළග නැහැ කියලා...
දුර රටකට මං ගියේ අපි ගැන හිතලා...
ඔබේ සුවදම ලග තියේ අනේ නැහැ මැකිලා....
පපුවම මගේ ඇවිලුනෙ හීනෙන් දැකලා...
හඬවන්නේ නෑ, හිත පාරන්නේ නෑ
අද හෙට මන් එන්නේ, ඉගිලිලා...
වැලපෙන්නේ, හදවත කකියන්නේ,
කඳුලැලි රූරන්නේ, ඔබ නිසා...
ඔබ රුව ඇත මා ලයේ, ගැඹුරට ඇදිලා...
නැත හිත කොහෙවත් ගියේ, ඔබ ළඟ හිඳලා...
සිප ගත් හැටි ගොම්මනේ, ඔය ඇස් වහලා...
මතකද මන් හැන්ගුනේ, උණුහුම හොයලා...
හඬවන්නේ නෑ, හිත පාරන්නේ නෑ //
dhuka hithunadha paenchiyee laga naehae kiyalaa...
dhura ratakata man giyee api gaena hithalaa...
obee suwadhama laga thiyee anee naehae maekilaa....
papuwama magee aewilune hiinen dhaekalaa...
handawannee nae, hitha paarannee nae
adha heta man ennee, igililaa...
waelapennee, hadhawatha kakiyannee,
kandulaeli ruurannee, oba nisaa...
oba ruwa aetha maa layee, gaemburata aedhilaa...
naetha hitha kohewath giyee, oba langa hindalaa...
sipa gath haeti gommanee, oya aes wahalaa...
mathakadha man haengunee, unuhuma hoyalaa...
handawannee nae, hitha paarannee nae //