Lyrics
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
මා හැරදා ඔබ ගියදා දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ....
(හිත හදාගන්න බෑ ඔබ දුර ගිය නිසා
දුක දරාගන්න බෑ ඔබ ඔහු ලඟ නිසා..//)
පෙර කී කතා ඔයා සුළගේ ඇදී ගියා
අසරණයි තනිවුනේ මා තමයි
දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ
(මට උහුල ගන්න බෑ මේ දුක් වේදනා
හිතට දරාගන්න බෑ ගැරහුම් චෝදනා..//)
ඔබ හැරගියා කියා මට හිතා ගන්න බෑ
නෙතු සොයයි ඔබ කොහේදෝ බලයි
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
මා හැරදා ඔබ ගියදා
(දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ..//)