Lyrics
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කම් එක් කල තවත්
සැනසෙන්න බෑ තුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් ..
(හැරයන්න ආදරය නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම් ...//)
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්
දුක දන්නේ ..../
(ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමටද ...//)
මං ආයේ හිනැහෙන්නේ පුරමඩලට
ලං වෙන්නේ නෑ කඳුළු පූජා කර
දුක දන්නේ .../