දුක ඇතත් මහ මෙරක්dhuka aethath maha merak

Duka Athath Maha Merak

Music:
අජිත් පෙරේරාajith pereeraa
Lyrics:
මධුශා තුෂානිmadhhushaa thushaani

Lyrics

දුක ඇතත් මහ මෙරක්
නොපෙන්වා සිනාසී 
නුඹේ සිත හදමි මම
නුඹෙන් ඈත් වී //

මගේ හිත කියවන්න
නුඹට පුලුවන් වුණා නම් //
මා දමා නොයාවී
හිත ළඟින් හිඳීවී //

දුක ඇතත් ....

මගේ කඳුළු වලට හේතු 
නුඹ ඇහෙව්වා නම්
කදුළු නම් නොදේවී
නෙතු ලගින් ඉදීවී //

දුක ඇතත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.