දුක ඇස් දෙකෙන්dhuka aes dheken

Duka As Deken

Lyrics

දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වාසය ඔය කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා //

මැරෙන්න මොහොතක් තියා
ඔය එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා //

වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින්
කොයි සිටිනවා දෝ ඉතිං

මැරෙන්න මොහොතක් ....

යටිහිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරි
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී

මැරෙන්න මොහොතක් ....

දුක ඇස් දෙකෙන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.