දු පුතුනේ රට අපේයdhu puthunee rata apeeya

Du Puthune Rata Apeya

Lyrics

දු පුතුනේ රට අපේය දු පුතුනේ අප රටේය...//

මල් කැන් සුවඳ දේ ගල් කණු වල පිපුන
ලේ දහදිය නටය් රණ දෙරණේ හැලුණු
ජාතිය නගන රිසියෙන් හද ඔද වැදුණු
එනු එදිරියට පුත පැරකුම් දුටු ගැමුණු...

සමනල ගිර ඉර සඳ සැතපෙන තුරුම
රට වට මුහුද නිසලව නිදියන තුරුම
පුලතිසි පිළිමයට යලි පන එන තුරුම
මේ සිරි ලක් මඩල පුත අපිටය උරුම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.