දොන්ත බබක්කට (රබන් පද)dhontha babakkata (raban padha)

Dontha Babakkata (Raban Pada)

Music:
බිලී ප්‍රනාන්දුbilii pranaandhu

Lyrics

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත 

කොපර කොපර පිපිඥයා 
පස්ස බැලුවොත් දෙසඥයා          

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.