දොයි දොයි දොයි දොයිය බබාdhoyi dhoyi dhoyi dhoyiya babaa

Doi Doi Doi Doiya Baba

Lyrics

(දොයි දොයි දොයි දොයිය බබා
නුඹේ අම්මා කොතැන ගියා
කිරි අරගෙන එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා…

ම්… ම්… ම්…)////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.