දෙන පෙරටු කර ඇවිදdhena peratu kara aewidha

Divi Semarum

Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

දෙන පෙරටු කර ඇවිද වැළි අතුල මාවතේ
බැදුනු වී මල් 
තොරණ සැරසුම්
ඔබේ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ

දිගු කලක් සම සිතින් බරක් ලෝකෙට නොවී
දැයට සෙත් දෙමි
නිබඳ සිතමින් 
ගෙවූ දිවිය සමරන්න එක්වෙන්න ඕනේ

ඇති තැනක ජවයක් නැති විටක අඩුවක්ය
පෙරට ගෙනයම්
සමඟ ජය දුන් 
පිරි දිවිය සමරන්න එක්වෙන්න ඕනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.