දිස්නෙ ලගනාdhisne laganaa

Disne Galana

Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...
දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...

F සිතගී රෝදේ සුවද රදේ 
පෙම්බර සරණ ඔබේ
M අපමණ බාධා තීව්ර කරන්නේ
සෙනෙහස රෙකාවේ //

M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...

M: කදුළු ගගේ ඉවුරු දිගේ 
හමුවන හෝරාවේ 
F: දුක් සෝ සුසුමන් කවි අමුණාගෙන 
මුමුනමු හදපනේ //

M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ 
ස්වප්න මල මාගේ හෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.