Lyrics
දිසි හීන කාලේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ
ආශා රසේ වෑහෙනා නාරි දෙතොල් ලංවෙනා...
දිසි හීන කාලේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ
ආශා රසේ වෑහෙනා නාරි දෙතොල් ලංවෙනා...
පත්තුරක් සේම පාවෙලා
ඉඟි සුසුම් සේල යාවෙලා
සුර ලොව ඉඳන් ආවාද ශාරධා...
නෙත් සරින් මාව ඇහැරවා
සඳ ඇවිත් යායේ පාවෙලා
දෙව් ලොව හැඟුම් මේවාද ශාරධා... ශාරධා... තේරුණා... ශාරධා... ශාරධා...
උපමා කතාවේ දෙව්ලියය මාගේ
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ මියෙනා තුරා මේ සුවදේහි මහදේ
උපනා බවේ යළි බැඳෙමු මේ වගේ
ඇසිපිය සේලේ සලා පැතු හීන සේයා මවා දෙව් ලොව හැඟුම් මේවාද ශාරධා... ශාරධා... තේරුණා... ශාරධා... ශාරධා...
දිසි හීන කාලේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ
ආශා රසේ වෑහෙනා නාරි දෙතොල්
ලංවෙනා...
දිසි හීන කාලේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ
ආශා රසේ වෑහෙනා නාරි දෙතොල් ලංවෙනා...
පත්තුරක් සේම පාවෙලා..
ඉඟි සුසුම් සේල යාවෙලා
සුර ලොව ඉඳන් ආවාද ශාරධා.. ..
නෙත් සරින් මාව ඇහැරවා..
සඳ ඇවිත් යායේ පාවෙලා දෙව් ලොව හැඟුම් මේවාද ශාරධා.. ...
ශාරධා.. ... තේරුණා.. ශාරධා.. ශාරධා..