දිනෙක මේ නදී තීරේdhineka mee nadhii thiiree

Dineka Me Nadi Thire

Lyrics

දිනෙක මේ නදී තීරේ 
දෙනෙත හමුවෙලා 
පිපුණු ඒ සිනා දෑසේ 
කඳුළු බොඳ වෙලා....//

සිහින මාවතේ පාකර 
පැතුම් බිඳහෙලා 
සිතට වේදනා දී 
තව සිතක් හිනැහිලා.....//

දිනෙක මේ...

ඔබට මා එපා වී 
යන නමුත් වෙන්වෙලා 
නොයයි මා පැතූ ඒ 
රුව සිතින් ගිලිහිලා.....//

දිනෙක මේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.