Lyrics
දිළිඳු පැලේ ගම්මානේ
බැස යන දොළ අයිනේ
බැස යන දොළ අයිනේ
ඩිංගිරි මැණිකේ - දැරියකි පිටිසර තාලේ - පේන සිනා රැළි මූණේ
නගර බද ඈ - සමන ලෙස නෑ ළියකු මා දුටුවේ
සෑම දෙනාගේ හිත දිණුවේ - දහම නිසා වේ හොද ගුණයේ
ඈ නැත ඇයගේ ආලය පිදුවේ - පේන ඔපේ දැක කාගේ
බෝ සිරි දුව මැය වේ